වැඩිහිටි ඔබට සරණ අපෙන්

1 of
Previous Next

Ad Details

  • Ad ID: 6068

  • Added: August 19, 2019

  • Location: Sri Lanka

  • State: Ratnapura

  • City: Godakawela

  • Phone: 0702090305 / 0702090304

  • Views: 96

Description

              ******වැඩිහිටි ඔබට රැකවරණය අපෙන් ****** 

 

කාර්යබහුලත්වය හෝ වෙනත් හේතු මත ඔබට ඔබගේ වැඩිහිටියන් වෙනුවෙන් කාලයක් වෙන් කිරීමට අපහසු නම් ඔවුන්ගේ රැකවරණය වෙනුවෙන් ඔවුන් අප වෙත යොමු කරන්න .අපි ඔවුන් හොදින් සුරකින්නෙමු .සැදෑසමය සතුටින් සැහැල්ලුවෙන් තමාගේම නිවසේ මෙන් ගත කිරීමට  විශ්වසනීය සුහදශීලි සේවය.

***කෙටි හෝ දිගු කාලීන නවාතැන් පහසුකම.
***ඔවුන්ගේ රුචිකත්වය මත ආහාර පාන.
***අවශ්‍ය වෛද්‍ය පහසුකම්.
*** දිවා රාත්‍රී  පුර්ණ ආරක්ෂාව.
***වසර 7ක සේවා පළපුරුද්ද.
***කාරුණික සේවය.
***සාධාරණ අය කිරීම්.

 

 වැඩි විස්තර සදහා අමතන්න. විනීතා ගමගේ
                                              0702090305 / 0702090304

( හුදෙක් මුදල් මත පමණක්ම නොව මගේ මව ද රැක බලා ගනිමින් මගේ ආත්ම තෘප්තිය වෙනුවෙන් මෙය පවත්වාගෙන යන අතර පරිපාලන කටයුතු සදහා යම් මුදලක් අය කරමි )
Tags :