8,300,000/=

HOUSE WITH LAND FOR SALE

1 of
Previous Next

Ad Details

  • Ad ID: 7113

  • Added: October 3, 2019

  • Sale Price: 8,300,000/=

  • Location: Sri Lanka

  • State: Gampaha

  • City: Delgoda

  • Phone: 077-3958988 / 076-6707596

  • Views: 281

Description

*⧪* නිසල පරිසරයක නිදහසේ දිවිගෙවන්න ඔබසොයන්නේ දෙමහල් නිවසක් ද*⧪*
*⧪*එසේනම් දොම්පේ-ඉන්දොලමුල්ලට එන්න ඉක්මන් කරන්න අදම අමතන්න.*⧪*

*⧪* මනස්කාන්ත ඉතා නිස්කලංක පරිසරයක පිහිටි අංග සම්පුර්ණ දෙමහල් නිවස
සමග පර්චස් 46ක ඉඩම ඉක්මනින් විකිණීමට තිබේ.
*⧪* ඉතා නිස්කලංක අවට පරිසරය.
*⧪* දොම්පේ නගරයට 2km කි.
*⧪* දෙල්ගොඩ නගරයට 4km කි.
*⧪* අංග සම්පුර්ණ නිවස කාමර 4කින් සමන්විතය.
*⧪* විසිත්ත කාමර *කෑම කාමරය *මුළුතැන්ගෙවල් 2*නානකාමර 2 සහ සේවක ටොයිලට් 1
*වාහන 2ක් නතර කිරීමේ පහසුකම්.
*⧪* ෆිනිෂින් වහලය,ගේබිම ටයිල් කර ඇත.
*⧪* ප්‍රසිද්ධ රජයේ පාසල් වලට මෙන්ම ජාත්‍යන්තර පාසල් වලට ඉතා පහසුවෙන් ළඟාවිය හැකිය.
*⧪* රජයේ මූලික රෝහලට ඉතා කෙටි දුරකි.
*⧪* සුපිරි වෙළද සංකීර්ණ වලට මෙන්ම රාජ්‍ය සහ සියලුම බැංකු,අනිකුත් සියලු රාජ්‍ය ආයතන වලට
පහසුවෙන් ළඟාවිය හැකිය.
*⧪* නල ජලය,විදුලිය,ප්‍රධාන මාර්ග පහසුකම් ආදී සියලු පහසුකම් වලින් සමන්විතය.
*⧪* දුරකථන පසුකම්, CCTV කැමරා පහසුකම් සපයා ගත හැකිය.
*⧪* නිවස වර්ග අඩි 2500කි.
*⧪* ඉඩමේ රබුටන්,අලිපේර වැනි පළතුරු ගස් මෙන්ම ගෙදර කෑම සදහා ගැනීමට පොල් ඇත.
*⧪* නිවස සමග ඉඩමේ මිළ- 8300000/=(ලක්ෂ අසූ තුනකි)
*⧪* මිළ ගණන් සාකච්චා කරගත හැකිය.

*⧪* මෙම අනගි අවස්ථාව මගහරවා නොගන්න අදම අමතන්න.

 

077-3958988
076-6707596