LAND FOR SALE

1 of
Previous Next

Ad Details

  • Ad ID: 7752

  • Added: November 2, 2019

  • Location: Sri Lanka

  • State: Colombo

  • City: Avissawella

  • Phone: 077-5003853

  • Views: 73

Description

*⧪* ඔබගේ සිහිනය සංචාරක හෝටලයක් ද ?ඔබේ සිහිනය වාණිජමය වගාවක්ද ?ඔබේ *⧪*
*⧪* සිහිනය කුමක් වුවත් සියලු සිහින සැබෑකරගන්න ගලා බසින මනරම් ඇළ මාර්ගයකට *⧪
*⧪* මායිම්ව නිස්කලංක පරිසරයකින් අගේ ඇති ඉඩමක් *⧪*

*⧪* ඔබගේ සියලු සිහින සැබෑ කරගන්න අවිස්සාවැල්ල රත්නපුර පාරේ,ගැටහැත්ත වෑවිල ප්‍රධාන පාරට 1/2Km දුරින් මාරඹේ ප්‍රදේශයෙන් අක්කර1 පර්චස් 70ක අගනා ඉඩමක් ඉක්මනින් විකිණීමට තිබේ.
*⧪* ඛණිජ සම්පත් සහිත වටිනා ඉඩමකි.
*⧪* පෙනෙන මානයේ දර්ශනීය තේ වගාවක සුන්දරත්වය විදිය හැකිය.
*⧪* නිස්කලංක පරිසරය නිදහසේ දිවිගෙවන්න මෙන්ම, ඔබ කැමති සංචාරක හෝටලයක් ඇරබීමට නම් ගලනා දියපාරේ සුන්දරත්වයත් සමග අපූරු සංචාරක හෝටලයක් ඉදිකල හැකිය.
*⧪* ඔබ කැමති වාණිජමය වගාවකට නම් ඕනෑම වගාවක් සාර්ථකව කල හැකිය.
*⧪* ඔබ නිෂ්පාදන ආයතනයක් ඇරබීමට කැමති නම් ඒ සදහාද ඉතාමත් සුදුසු ඉඩමකි.
*⧪* ගැටහැත්ත නගරයට 4Km කි.
*⧪* අවිස්සාවැල්ල නගරයට 8km කි.
*⧪* ප්‍රසිද්ධ රජයේ පාසල් වලට මෙන්ම ජාත්‍යන්තර පාසල් වලට ඉතා පහසුවෙන් ළඟාවිය හැකිය.
*⧪* රජයේ මහ රෝහලට ඉතා කෙටි දුරකි.
*⧪* සුපිරි වෙළද සංකීර්ණ වලට මෙන්ම රාජ්‍ය බැංකු,අනිකුත් සියලු රාජ්‍ය ආයතන වලට පහසුවෙන් ළඟාවීමේ පහසුව ..
*⧪* ජලය,විදුලිය,මාර්ග පහසුකම් සහිතය.
*⧪* ඉඩම වටා කම්බි වැට ගසා මායිම් වෙන්කර ඇත.
*⧪* ඉඩම සදහා බැංකු ණය ලබාගත හැකිය.
*⧪* නිරවුල් ඔප්පු
*⧪* ඉඩමේ මිළ -Rs 5,000,000/= (ලක්ෂ 50කි)
*⧪* මිළ ගණන් සාකච්චා කරගත හැකිය.
*⧪* මෙම අනගි අවස්ථාව මගහරවා නොගන්න වැඩිවිස්තර සදහා අදම අමතන්න.

077-5003853
077-7037167

 

““““““““““““““““““““““““““““““““““““““““““““

* ⧪ * Is your dream a tourist hotel? Is your dream a commercial venture? * ⧪ *
* ⧪ * Whatever the dream, a dream canal that flows to fulfill all dreams
* ⧪ * Boundary land with tranquil environment * ⧪ *

* ⧪* Make all your dreams come true – Avissawella Rathnapura Road, Getahetta Wewila main road 1 / 2Km away from Marambe area 1 acre 70 perches land for sale.
* ⧪ * Valuable land with mineral resources.
* ⧪ * The beauty of a spectacular tea plantation is visible.
* ⧪ * If you want to relax and enjoy the tranquil environment, you can create a wonderful hotel with the beauty of the Galena Falls.

* ⧪ * If you like commercial crops, you can do any cultivation successfully.
* ⧪ * If you would like to start a production company, this is the ideal place for you.
* ⧪ * 4km to Getahetta town.
* ⧪ * 8km to Avissawella.
* ⧪ * Easily accessible to well-known public schools and international schools.
* ⧪ * Very short distance to Government General Hospital.

* ⧪ * Easy access to supermarket complexes, state banks and all other government institutions.
* ⧪ * Provides water, electricity, road facilities.
* ⧪ * Bordered by barbed wire around the land.
* ⧪ * Bank loan can be obtained for the land.
* ⧪ * Settlement deeds
* ⧪ * Land Price – Rs 5,000,000 / = (Rs. 50 Lakhs)
* ⧪ * Prices are negotiable.
* ⧪ * Don’t miss this great opportunity, call today for more information.

077-5003853
077-7037167

Tags :