LAND FOR SALE

1 of
Previous Next

Ad Details

  • Ad ID: 7814

  • Added: November 5, 2019

  • Location: Sri Lanka

  • State: Anuradhapura

  • City: Anuradhapura

  • Phone: 071-6317003

  • Views: 32

Description

*⧪* නිස්කලංක පරිසරයක ඔබගේ සිතැගි මාළිගය ඉදිකරගන්න පුජනීය අනුරාධපුර*⧪*
*⧪*නගරයෙන් අගනා බිම් කොටස් කිහිපයක් – ඉක්මන් කරන්න අදම අමතන්න*⧪*

*⧪*නිස්කලංක පරිසරයක නිදහසේ දිවිගෙවන්න අනුරාධපුර නගර සීමාවේ,ශාලිය මාවතේ පර්චස් 16,18 ඉඩම් කැබලි කිහිපයක් ඉක්මනින් විකිණීමට තිබේ.
*⧪* නුදුරින් ගලනා නුවර වැවේ සුන්දරත්වයත් සමග ඔබට නිදහසේ සතුටින් කාලය ගත කල හැකිය.
*⧪* අනුරාධපුර මහ නගර සභා සීමාවට අයත්ය.
*⧪* නගර සභා අනුමත සැලසුම්.
*⧪* අනුරාධපුර පුජනීය ශ්‍රී මහ බෝධීන් වහන්සේ වන්දනා කිරීම සදහා පහසුවෙන් ළඟාවිය හැකිය.
*⧪* අනුරාධපුර පුජනීය අටමස්ථාන ඇතුළු සියලුම පුජනීය ස්ථාන සදහා ඉතා ඉක්මනින් ළඟාවීමේ පහසුව.
*⧪* ප්‍රසිද්ධ රජයේ පාසල් වලට මෙන්ම ජාත්‍යන්තර පාසල් වලට ඉතා පහසුවෙන් ලගාවිය හැකිය.
*⧪* ලයිසියම් ජාත්‍යන්තර පාසලට ඉතා කෙටි දුරකි.
*⧪* රජයේ මහ රෝහලට ඉතා කෙටි දුරකි.
*⧪* සුපිරි වෙළද සංකීර්ණ වලට මෙන්ම රාජ්‍ය බැංකු,අනිකුත් සියලු රාජ්‍ය ආයතන වලට පහසුවෙන් ලගාවීමේ පහසුව .
*⧪* අනුරාධපුර කෘෂිකර්ම පීටය සහ වෙද්‍ය පීට වලට ඉතා ආසන්නයෙන්.
*⧪* සුහදශීලි අසල්වැසියන්.
*⧪* නල ජලය,විදුලිය,ප්‍රධාන මාර්ග පහසුකම් සහිතය.
*⧪* ඉඩම සදහා බැංකු ණය ලබාගත හැකිය.
*⧪* නිරවුල් සින්නක්කර ඔප්පු.
*⧪* පර්චස් -16,18 කොටස්.
*⧪* මිළ ගණන් සාකච්චා කරගත හැකිය.
*⧪* මෙම අනගි අවස්ථාව මගහරවා නොගන්න වැඩිවිස්තර සදහා අදම අමතන්න.

071-6317003

““““““““““““““““““““““““““““““““““““

* ⧪ * Build your own palace in a tranquil environment Sacred Anuradhapura * ⧪ *
* ⧪ * Some valuable plots of the city – Call today to hurry * ⧪ *

* ⧪ * Furnish free living in a tranquil environment 16,18 perches of land at Shaliya Mawatha in Anuradhapura town limits.
* ⧪ * With the beauty of Lake Galana, you can enjoy your freedom.
* ⧪ * belongs to the Anuradhapura Municipal Council limits.
* ⧪ * City Council approved plans.

* ⧪ * The sacred Sri Maha Bodhi at Anuradhapura is easily accessible for worship.
* ⧪ * Easy access to all places of worship including Anuradhapura sacred places.
* ⧪ * Easy to reach public schools as well as international schools.
* ⧪ * Short distance to Lyceum International School.
* ⧪ * Very short distance to Government General Hospital.

* ⧪ * Easy access to supermarket complexes, state banks and all other government institutions.
* ⧪ * Very close to Anuradhapura Agricultural and Medical Faculty.
* ⧪ * friendly neighbors.
* ⧪ * Contains piped water, electricity, main road facilities.
* ⧪ * Bank loan can be obtained for the land.
* ⧪ * Settlement deeds.
* ⧪ * Perches — 16,18 shares.
* ⧪ * Prices are negotiable.
* ⧪ * Don’t miss this great opportunity, call today for more information.

071-6317003