Rs30,000,000/=

LAND FOR SALE

1 of
Previous Next

Ad Details

  • Ad ID: 7852

  • Added: November 6, 2019

  • Sale Price: Rs30,000,000/=

  • Location: Sri Lanka

  • State: Kurunegala

  • City: Kuliyapitiya

  • Phone: 071-9982209

  • Views: 64

Description

*⧪* නිස්කලංක පරිසරයක නිදහසේ දිවිගෙවන්න ඔබගේ සිතැගි මාළිගය*⧪*
*⧪* ඉදිකරගන්න අගනා බිම් කොටසක් *⧪*

*⧪*කුරුණෑගල දඹුල්ල ප්‍රධාන පාර , කිරිවවුල පොල්පැළ තවාන පාර(කාපට් පාර) 1km දුරින්
පර්චස් 30ක අගනා ඉඩමක් ඉක්මනින් විකිණීමට තිබේ.
*⧪* ඔබට සියලු පහසුකම් මැද නිදහසේ දිවිගෙවන්න සුදුසු අගනා බිම් කොටසකි.
*⧪* කිරිවවුල නගරයට විනාඩි 5ක දුරකි,සියලු පහසුකම් සහිතය.
*⧪* දඹුල්ල නගරයට ඉක්මනින් ලගාවිය හැකිය.
*⧪* ප්‍රසිද්ධ රජයේ පාසල් වලට මෙන්ම ජාත්‍යන්තර පාසල් වලට ඉතා පහසුවෙන් ලගාවිය හැකිය.
*⧪* රජයේ මහ රෝහලට ඉතා කෙටි දුරකි.
*⧪* සුපිරි වෙළද සංකීර්ණ වලට මෙන්ම රාජ්‍ය බැංකු,අනිකුත් සියලු රාජ්‍ය ආයතන වලට පහසුවෙන් ලගාවීමේ පහසුව .
*⧪* පුජනීය ස්ථාන සදහා පහසුවෙන් ලගාවිය හැකිය.
*⧪* සියලුම පහසුකම් සමීප දුරින්.
*⧪* තැනිතලා හතරැස් ඉඩමකි.
*⧪* ප්‍රධාන පාරේ සිට ඉඩමට අඩි 15 පාර.
*⧪* පර්චස්-30කි.
*⧪* නල ජලය,විදුලිය ,ප්‍රධාන මාර්ග පහසුකම් සහිතය.
*⧪* ස්භාවික විපත් වලින් තොර ආරක්ෂාකාරී ප්‍රදේශයකි.
*⧪* ඉඩම සදහා අලුතින් ප්ලෑන් ඇද වීදි රේඛා සහතික සකස්කර ඇත.
*⧪* නොපවරවා ගැනීමේ සහතික සහිතය.
*⧪* ඉඩම සදහා බැංකු ණය ලබාගැනීමට සියලු සහතික සකස්කර ඇත.
*⧪* නිරවුල් පැහැදිලි ඔප්පු.
*⧪* ඉඩමේ මිළ -Rs 3,000,000/=(ලක්ෂ 30කි )
*⧪* මිළ ගණන් සාකච්ජා කරගත හැකිය.
*⧪* මෙම අනගි අවස්ථාව මගහරවා නොගන්න වැඩිවිස්තර සදහා අදම අමතන්න.

071-9982209 (දිමුතු බංඩාර)

“““““““““““““““““““““““““““““““““““““““

 

* ⧪ * Live in peace and tranquility. * ⧪ *
* ⧪ * Excellent piece of land to build * ⧪ *

* ⧪ * 30 perches valuable land for sale in Kurunegala Dambulla main road, Kiriwuwala, Polpela nursery road (Carpet road) 1km away.
* ⧪ * It is an ideal area for you to live freely amidst all the amenities.
* ⧪ * 5 minutes walk to Kiriwawula town, all amenities.
* ⧪ * Dambulla town is fast approaching.
* ⧪ * Easy to reach public schools as well as international schools.

* ⧪ * Very short distance to Government General Hospital.
* ⧪ * Easy access to supermarket complexes, state banks and all other government institutions.
* ⧪ * Accessible to places of worship.
* ⧪ * All amenities close distance.
* ⧪ * Plain rectangular land.
* ⧪ * 15 feet from main road to land.
* ⧪ * 30 perches.

* ⧪ * Contains piped water, electricity, main road facilities.
* ⧪ * Safe area free from natural disasters.
* ⧪ * New plan drawn up for the land and street line certificates have been prepared.
* ⧪ * Certificate of non-receipt.
* ⧪ * All certificates have been prepared to obtain bank loans for the land.
* ⧪ * clear clear deeds.
* ⧪ * Land Price – Rs 3,000,000 / = (Rs. 30 Lakhs)
* ⧪ * Prices are negotiable.
* ⧪ * Don’t miss this great opportunity, call today for more information.

071-9982209 (Dimuthu Bandara)