Rs 4,500,000/=

LAND FOR SALE- BIBILE

1 of
Previous Next

Ad Details

  • Ad ID: 10087

  • Added: February 19, 2020

  • Sale Price: Rs 4,500,000/=

  • Location: Sri Lanka

  • State: Moneragala

  • City: Bibile

  • Phone: 072-5181390 / 076-6319200

  • Views: 74

Description

*⧪*නිස්කලංක පරිසරයක නිදහසේ දිවිගෙවන්න මෙන්ම සාර්ථක වගාවක් අරඹන්න *⧪*
*⧪* බිබිල ප්‍රදේශයෙන් ආදායම් ඇති අගනා ඉඩමක්..*⧪*

*⧪* ඔබගේ සියලු සිහින සැබෑ කරගන්න අදායම් ඇති පදිංචියට මෙන්ම වගාවකට සුදුසු අක්කර 4 1/2
(පර්චස් 810ක) අගනා බිම් කොටසක් බිබිල කොටගම මුදියල ප්‍රදේශයෙන් ඉක්මනින් විකිණීමට තිබේ.
*⧪* නිස්කලංක පරිසරය සියලු පහසුකම් මැද නිදහසේ දිවිගෙවන්න ඉතා සුදුසුය.
*⧪* ඔබ වගාවට කැමති අයෙක් නම් ඕනෑම වගාවකට ඉතා සුදුසුය.
*⧪* බිබිල නගරයට ඉක්මනින් ළඟාවිය හැකිය.
*⧪*ප්‍රසිද්ධ රජයේ පාසල් වලට මෙන්ම ජාත්‍යන්තර පාසල් වලට ඉතා පහසුවෙන් ලගාවිය හැකිය.
*⧪* සුපිරි වෙළද සංකීර්ණ වලට මෙන්ම රාජ්‍ය බැංකු,අනිකුත් සියලු රාජ්‍ය ආයතන වලට පහසුවෙන් ලගාවීමේ පහසුව.
*⧪* ඉඩමේ කොස් ගස් 20,පොල් ගස් 20 සහ ගම්මිරිස් වගා කර ඇත.
*⧪* ජලය, විදුලිය සහිතය.
*⧪* ඉඩමටම මාර්ග පහසුකම් සහිතය.
*⧪* නිරවුල් ඔප්පු.
*⧪* ඉඩමේ මිළ -Rs 4500000/=(ලක්ෂ 45කි)
*⧪* මිළ ගණන් සාකච්චා කරගත හැකිය.

*⧪* යලි උදා නොවන මෙම අනගි අවස්ථාව මගහරවා නොගන්න වැඩිවිස්තර සදහා අදම අමතන්න.
072-5181390
076-6319200

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

* ⧪ * Relax and start a successful cultivation in a tranquil environment * ⧪ *
* ⧪ * Precious land with income from Bibile area.

* ⧪ * All your dreams come true 4 1/2 acres suitable for living and cultivation
(810 Perches) valuable land for sale in Kotagama Mudiyawala area in Bibila.
* ⧪ * The tranquil environment is ideal for living freely amidst all the amenities.
* ⧪ * Ideal for any cultivation if you are interested in farming.
* ⧪ * The town of Bibila is fast approaching.
* ⧪ * Easily accessible to well-known public schools and international schools.
* ⧪ * Easy access to supermarket complexes, state banks and all other government institutions.
* ⧪ * The land contains 20 jack trees, 20 coconut trees and pepper.
* ⧪ * Water, with electricity.
* ⧪ * Land with road access.
* ⧪ * Settlement deeds.
* ⧪ * Land Price – Rs 4500000 / = (Rs. 45 Lakhs)
* ⧪ * Prices are negotiable.

* ⧪ * Don’t miss this exciting opportunity, please call us today for more information.
072-5181390
076-6319200

Tags :