negotiable

LAND FOR SALE IN NAIWALA


Deprecated: Function get_magic_quotes_gpc() is deprecated in /home/patpatad/public_html/wp-includes/formatting.php on line 2697
1 of
Previous Next

Ad Details

  • Ad ID: 10102

  • Added: February 20, 2020

  • Sale Price: negotiable

  • Regular Price: negotiable

  • Location: Sri Lanka

  • State: Gampaha

  • City: Veyangoda

  • Phone: 0716126489

  • Views: 1175

Description

ගම්පහ දිවුලපිටිය ප්‍රධාන පාරේ,නයිවල හන්දියේ සිට දිවුලපිටිය දෙසට කිලෝමීටර් 2ක් පමණ දුරින් යටගම සණස මාවතේ මීටර් 500 ක දුරකින් පිහිටි නිස්කලංක පරිසරයකින් යුත් පදිංචියට ඉතාම සුදුසු පර්චස් 80 ක් සහිත මෙම ඉඩම හා නිවස ඉතා ඉක්මනින් විකිණීමට ඇත.සාලය,කුස්සිය,කෑම කාමරය සහ නිදන කාමර 3කින් යුක්තය.වේයන්ගොඩ නගරයට කිලෝමීටර් 2කි.බැංකු සහ මූල්‍ය ආයතනවලට ඉතා ආසන්නය.වේයන්ගොඩ අධීවේගී පිවිසුමට කිලෝමීටර් 2 කි.
ලින් ජලය ,නිරවුල් ඔප්පු සහ ලියකියවිලි.

මිල ගණන් සාකච්චා කරගත් හැක.
අමතන්න – 0716126489

::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

This land and house with 80 perches in a quiet and comfortable environment, 500m away from Sanasa Mawatha, Yatagama, 2km away from Nivala junction, Divulapitiya main road, Gampaha.There is a living room, kitchen, dining room and 3 bedrooms. 2 km to Veyangoda. Close to banks and financial institutions. 2 km to Veyangoda Expressway.Lin water, clear deeds and documents.

Prices can be negotiated.
Call – 0716126489

Tags :