negotiable

LAND FOR SALE IN UDUGAMPOLA (WEEDIYAWATTA)

1 of
Previous Next

Ad Details

  • Ad ID: 10109

  • Added: February 20, 2020

  • Sale Price: negotiable

  • Regular Price: negotiable

  • Location: Sri Lanka

  • State: Gampaha

  • City: Minuwangoda

  • Phone: 075-7415282

  • Views: 76

Description

ගම්පහ – මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයේ වීදියවත්ත වෙලේපාරට නුදුරින් පිහිටි නිස්කලංක පරිසරයකින් හෙබි පදිංචියටද ඉතා සුදුසු මෙම පර්චස් 52 ඉඩම,සම්පුර්ණ හෝ කොටස් වශයෙන් විකිණීමට ඇත. ඉතා වටිනා ගස් වර්ග වලින්ද සමන්විත වන අතර උඩුගම්පොල හන්දියට කිලෝමීටර් 2 කි.ප්‍රධාන බැංකු සහ පාසල් ආදී සියලුම පහසුකම් වලින් සපිරිය.විදුලිය පිරිසිදු ලින් ජලය, නිරවුල් ඔප්පු සහ ලියකියවිලි .පර්චසය ලක්ෂ 2කි.

මිල ගණන් සාකච්චා කර ගත හැක.
075-7415282

::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
The 52 perches land is available for sale in a quiet and quiet environment close to Veediyawatta Wele Road on Gampaha – Minuwangoda main road.There are also valuable trees and 2km to Udugampola Junction. All the facilities are provided by the main banks and schools. Electricity, clean linen water, clear deeds and documents.

Prices can be negotiated.
Call – 075-7415282

Tags :