Rs : 5,800,000 /=

HOUSE FOR SALE IN RATHNAPURA

1 of
Previous Next

Ad Details

  • Ad ID: 10125

  • Added: February 21, 2020

  • Sale Price: Rs : 5,800,000 /=

  • Location: Sri Lanka

  • State: Ratnapura

  • City: Ratnapura

  • Phone: 070 - 2024532 / 072 - 8356132

  • Views: 93

Description

සුන්දර නිවසක් සොයන ඔබට ……

රත්නපුර – රක්වාන ප්‍රධාන මර්ගයේ මාදම්පේ හන්දිය ආසන්නයේ සියලුම පහසුකම් සහිත අංගසම්පුර්ණ නිවසක් විකිනීමට ඇත . නිස්කලංක පරිසරයක පිහිටි සුන්දර නිවසක් සොයන ඔබට ඉතාමත් සාධාරණ මිලකට දැන් මිලදී ගත හැක.

**නිදන කාමර 03
**කෑම කාමරයයි
**මුළුතැන්ගෙය
**ආලින්දය
**නාන කාමරය

**නිවස වට ආරක්‍ෂිත තාප්ප ඉදි කර ඇත.
**ජලය විදුලිය දුරකථන පහසුකම් සහිතයි.
**පුළුල් මංමාවත් සහිතයි.
**මිල රුපියල් ලක්ෂ 58 යි. (බැංකු ණය පහසුකම් සලසා දිය හැක.)

 

විමසීම් -: වසන්ත කොන්ක්‍රීට් වර්ක්ස්
                              070 – 2024532
                              072 – 8356132

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~