140 lakhs

HOUSE FOR SALE IN KADUWELA

1 of
Previous Next

Ad Details

  • Ad ID: 10152

  • Added: February 22, 2020

  • Sale Price: 140 lakhs

  • Regular Price: 140 lakhs

  • Location: Sri Lanka

  • State: Colombo

  • City: Kaduwela

  • Phone: 0777779666 / 0759455354

  • Views: 118

Description

කඩුවෙල අධිවේගී මාර්ගය අසල විහාර මාවතේ මනරම්ප පරිසරයක පිහිටි පර්චස් 12 ක් සහිත ඉඩම සහ මෙම අංගසම්පුර්ණ දෙමහල් නිවස කුලියට දීමට හෝ තනි පුද්ගල නවාතැන් පහසුකම් හෝ විකිණීමට හෝ හුවමාරුවකට වුවද බලාපොරොත්තු වන අතර පහත මාලය ආදායමක් ගත හැකි අයුරින් සකසා ඇති අතර මෙම අලුත්ම නිවසෙහි දෙවන මහලෙහි වැඩ නිමකර ඇති අතර තෙවන මහලටද ස්ලැබ් එක දමා නිමකර ඇත.ප්‍රධාන බැංකු ,ප්‍රධාන පාසල් යනාදී සෑම පහසුකම්වලින්ම යුක්තය. තෙකලා විදුලිය,නල ජලය නිරවුල් ඔප්පු සහ ලියකියවිලි. නවගමුව දේවාලයට කිලෝමීටර් 3 කි. සියලුම පහසුකම් සපිරි අගනා අවස්ථාවකි. මිල ලක්ෂ 140 කි.(ජයරත්න මැණික් හා ස්වර්ණාභරණ)

අදම අමතන්න 0777779666 / 0759455354

::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

This 12 storied house in Vihara Mawatha near Kaduwela Expressway and a fully furnished two storied house for rent or individual accommodation or for sale or exchange. The slab has been completed on the third floor. The main banks, main schools etc. Valinma computers. Three phase electricity, pipe water clear deeds and documents. 3 km to Navagamuwa Devalaya. All amenities are a great opportunity. 140 Lakhs (Jayaratne Gems & Jewelery)

Call today 0777779666/0759455354

Tags :