Per Perche Rs.140000/=

LAND FOR SALE IN MINUWANGODA

1 of
Previous Next

Ad Details

  • Ad ID: 10202

  • Added: February 29, 2020

  • Sale Price: Per Perche Rs.140000/=

  • Regular Price: Per Perche Rs.140000/=

  • Location: Sri Lanka

  • State: Gampaha

  • City: All

  • Phone: 077-4001151 / 0787882451

  • Views: 88

Description

මිනුවන්ගොඩ ගුවන්තොටුපල පාරේ,පමුණුව හන්දියේ සිට 150m ක් දුරින් පිහිටි තැනිතලා ඉඩමකින් යුත් ඉතා සුන්දර නිස්කලංක පරිසරයකින් හෙබි මෙම පර්චස් 30 ක ඉඩම සම්පුර්ණම හෝ කොටස් 2ක් වශයෙන් ඉතා ඉක්මනින් විකිණීමට ඇත.පදිංචියට හෝ ව්‍යාපාරයකට සුදුසුය.පලදාව ලබන පොල් ගස් 12 ක් ද ඉඩමෙහි ඇති අතර ,ගම්පහ ගුවන්තොටුපල පාරට 1.5 km කි.මිනුවන්ගොඩ ප්‍රධාන නගරයට 3 km කි.සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය.
පර්චසය රු.140000/= කි.

මිල ගණන් සාකච්ඡා කර ගත හැක.

අමතන්න 077-4001151 / 078-7882451

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

This 30 perches land is located in Minuwangoda Airport Road, Pamunuwa Junction, 150m away from Pamunuwa Junction in a beautiful and quiet environment.Suitable for residence or business. There are also 12 coconut palms in the land. 30 Perches Land For sale in whole or in 2 parts very soon. 1.5 km to the airport road and 3 km to the main town of Minuwangoda.
Per Perches Rs.140000/=

Prices can be negotiated.

Call 077-4001151 / 0787882451

Tags :