Rs 8,500,000/=

LAND FOR SALE-IN PALLAMA

1 of
Previous Next

Ad Details

  • Ad ID: 10213

  • Added: March 2, 2020

  • Sale Price: Rs 8,500,000/=

  • Location: Sri Lanka

  • State: Puttalam

  • City: Puttalam

  • Phone: 077-5400909 / 077-6787830

  • Views: 87

Description

⧪ නිස්කලංක පරිසරයක නිදහසේ දිවිගෙවන්න මෙන්ම නිෂ්පාදන ආයතනයක් ඇරබීමට⧪
⧪ආදායම් ලැබෙන අගනා පොල් ඉඩමක් අදම ඔබේ කරගන්න ⧪

⧪ නිස්කලංක පරිසරයක පිහිටි පර්චස් 720ක (අක්කර4 1/2)ක
ආදායම් ලැබෙන අගනා පොල් ඉඩමක් ඉක්මනින් විකිණීමට තිබේ.
⧪ සියලු පහසුකම් මැද නිදහසේ දිවිගෙවන්න,පදිංචියට ඉතා සුදුසු බිම්කොටසකි.
⧪ ප්‍රදේශයේ පොල් සහ කජු බහුලව ඇති නිසා ඒ ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක් ඇරබීමට ද සුදුසුය.
⧪ පල්ලම නගරයට පහසුවෙන් ළඟාවිය හැකිය.
⧪ ආනමඩුව ප්‍රධාන පාරට සමීප දුරින්.
⧪ ප්‍රසිද්ධ රජයේ පාසල් වලට ඉතා පහසුවෙන් ළගාවිය හැකිය.
⧪ සුපිරි වෙළද සංකීර්ණ වලට මෙන්ම සියලුම රාජ්‍ය බැංකු,අනිකුත් සියලුම රාජ්‍ය ආයතන වලට
පහසුවෙන් ළගාවිමේ හැකියාව.
⧪ නල ජලය, විදුලිය පහසුකම් සහිතය.
⧪ ඉඩමේ අඩි 170 ගැඹුර නළ ළිදක් ඇත.
⧪ ජලය රදවා ගැනීම සදහා 20,000L ටැංකියක් කණු මත සවිකර ඇත.(උස අඩි 70කි)
⧪ ඔබගේ පහසුව සදහා මුර ගෙයක් ඉඩමේ ඇත.
⧪ ඉඩමේ පොල්,කොස් , සහ කජු ,දිවුල්,අඹ වැනි පළතුරු ගස්ද ඇත.
⧪ ඉඩමට කාපට් මාර්ගය මෙන්ම සියලු පහසුකම් සහිතය.
⧪ ඉඩමේ මිළ -Rs 8,500,000/=(ලක්ෂ 85කි)
⧪ මිළ ගණන් සකච්ජා කරගත හැකිය.

⧪ යලි උදා නොවන මෙම අනගි අවස්ථාව මගහරවා නොගන්න අදම අමතන්න.
muditha143@hotmail.com
077-5400909
077-6787830

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

  To live freely in a tranquil environment and start a production company
Turn your valuable coconut land into income today

  720 perches (4 1/2 acres) in a quiet environment
Land for sale in coconut land
  Suitable land for people to live freely in the midst of all amenities.
Since there is an abundance of coconut and cashew nuts in the area, it is also advisable to start a related company.
⧪ Easy access to Pallama town.
It is close to Anamaduwa main road.
It is easily accessible to public schools.
⧪ Supermarket complexes, as well as all state banks and all other government institutions
Easy to reach
  Water & Electricity Facilities.
⧪ There is a tube well 170 feet deep in the land.
20,000 A 20,000L tank mounted on pillars (70 feet high) for water retention.
  For your convenience a watch post is available on the land.
⧪ There are also coconut, jackfruit and fruit trees such as Cashew, Diwali and Mango.
⧪ The land is carpeted with all facilities.
  Land Price – Rs 8,500,000 / = (85 Lakhs)
⧪ You can negotiate prices.
 

Call today to avoid missing this wonderful opportunity.
muditha143@hotmail.com
077-5400909
077-6787830

Tags :