75000/= REN FOR MONTH

HOUSE FOR RENT IN PITAKOTTE

1 of
Previous Next

Ad Details

  • Ad ID: 10276

  • Added: March 5, 2020

  • Sale Price: 75000/= REN FOR MONTH

  • Regular Price: 75000/= REN FOR MONTH

  • Location: Sri Lanka

  • State: Colombo

  • City: Colombo

  • Phone: 0775025516

  • Views: 88

Description

පිටකෝට්ටේ ප්‍රධාන පාරට මායිම්ව ආරක්‍ෂිත දෙමහල් නිවසක පහත මාලය කුලියට දීමට ඇත. (වර්ග අඩි 2000 ක් පමණ) නිදන කාමර 3 කි.වායු සමනය කල එක් කාමරයක් සහ නාන කාමර 2 කින් සමන්විතවන අතර විශාල සාල 2ක්ද සහිතයි.මුළුතැන්ගෙවල් 2 කි.විශාල බැල්කනියක්,වාහන දෙකක් නැවැත්වීමේ පහසුකම්,රිමෝට් කොන්ට්‍රෝල් ගේට්ටුව සහ CCTV ආරක්‍ෂිත කැමරා සියලු ගෘහ උපකරණ සමග කුලියට දීමට ඇත.කාර්යාලයකට වුවද සුදුසුය. අයිතිකරු විදේශ ගතව සිටී.විදේශිකයන්ට වුවද සුදුසුය. හය මසක අත්තිකාරම් මුදලක් අයකරනු ලැබේ. (සාකච්චා කර ගත හැක)
මසකට කුලිය 75000/= කි.

අමතන්න – 0775025516

විද්‍යුත් ලිපිනය – eramudugoda@yahoo.com

::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
Ground floor for rent in a secure two storied house bordering the main road to Pitakotte. (2000 sq.ft.) 3 bedrooms. One air conditioned room with 2 bathrooms and 2 large living rooms. 2 kitchens with large balcony, two parking facilities, remote control gate and CCTV security cameras with all household appliances. Suitable for any office. The owner has gone abroad. Suitable even for foreigners. A six-month advance is charged. (Can be negotiated)

75,000 / = per month.

Call – 0775025516

Email – eramudugoda@yahoo.com

Tags :