negotiable

RENT A HOUSE IN GAMPAHA

Ad Details

  • Ad ID: 10332

  • Added: March 17, 2020

  • Sale Price: negotiable

  • Regular Price: negotiable

  • Location: Sri Lanka

  • State: Gampaha

  • City: Gampaha

  • Phone: 077-7938712 / 077-2449033

  • Views: 64

Description

ගම්පහ – කොළඹ ප්‍රධාන පාරේ, පල්ලිය පාරට මීටර් 200 ක් දුරින් (B.O.C පිටුපස) පර්චස් 33 කින් යුත් ඉඩම සමග පදිංචියට සුදුසු කාමර 3ක් කුලියට දීමට ඇත.මුලුතැන් ගෙවල් ,කාමරය සමගම ඇති නාන කාමර 3කි.සියලු නාගරික පහසුකම් වලින් සපිරිය.ගම්පහ නගරයේ ප්‍රධාන පාසල් ,බැංකු ,රෝහල් ,පොලිස් යනාදී සියලු පහසුකම් ඉතා ආසන්නයේ පිහිටා ඇත.වාහන නැවැත්වීමේ පහසුකම්ද ඇත.තෙකලා විදුලිය හා පිරිසිදු ලින් ජලය ඇත.

➤ රජයේ රැකියා කරන අයට පමණි. (වෛද්‍යවරු, බැංකුවල සේවය කරන අය, ගුරුවරු,පරිපාලන නිලධාරීන්)

අනතන්න – 077-7938712 / 077-2449033

::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

33 perches land for sale in Gampaha – Colombo main road 200m away from church road (behind B.O.C). All the amenities are available in the main schools, banks, hospitals, police etc.
There is also a parking area. Only for government employees. (Doctors, Bank employees, Teachers, Administrative officers)

Call – 077-7938712 / 077-2449033

Tags :