Ad Details
-
Ad ID: 10802
-
Added: January 3, 2021
-
Sale Price: ₨00
-
Location: Sri Lanka
-
State: Kurunegala
-
City: Pannala
-
Phone: 077-5569801/ 071-7769801
-
Views: 179
Description
මනුදම් පුරන සමාජයකට ගුණදම් පුරන්නට මිතුදමින් දෑත් දිගුකරන ‘සිව්හෙල අපි වෙනුවෙන් අපි සමාජ සත්කාරක බලකාය’..විනය නායකත්වය සැලසුම් ක්‍රියාත්මක කිරීම තුලින් විශ්‍රාමික රණවිරුවන් විද්වතුන් බුද්ධිමතුන් ඒකරාශී කරමින් විදෙස්ගත අපගේ ආදරණීය ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුවෙන් ආර්ථික බලකායක්, ආධ්‍යාත්මික බලකායක්, ආපදා බලකායක් සමඟින් මහඟු මෙහෙවරක පෙර ගමන්කරුවෙකු වී ඇත. ඔබට රණවිරුවෙකු වන්නට නොහැකි වන්නට ඇති. එහෙත් හෙළ විරුවෙකු වී රටේ අනාගතය වෙනුවෙන් විශ්‍රාමික රණවිරු බලකායේ සාඩම්බර සාමාජිකයෙකු වන්න. ඔබගේ සහයෝගය දායකත්වය දක්වන්නට එන්න අප හා එක්වන්න.
077-5569801(Whatsapp)/071-7769801
ප්‍රධාන කාර්යාලය – නො. 833,මිගමුව පාර,කාසිවත්ත, මැටියගනේ.
https://www.facebook.com/Api-wenuwen-api-samaja-sathkaraka-balakaya-2222509734669293/ (facebook link)