Land in Hikkaduwa

1 of
Previous Next

Ad Details

  • Ad ID: 10840

  • Added: January 4, 2021

  • Regular Price: Per purch Rs.170,000

  • Location: Sri Lanka

  • State: Galle

  • City: Hikkaduw

  • Phone: 077-6735503

  • Views: 18

Description

සංචාරක ආකර්ෂණය දිනාගත හැකි මනරම් පරිසරයකින් හෙබි නිස්කලංක භුමි ප්‍රදේශයක් ඔබේම කරගන්න අවස්තාවක් හික්කඩුවෙන්. ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටරයක දුරින් පිහිටා ඇත.
කිලෝමිටරයක දුරින් බස් නැවතුම්පොළ සහ දුම්රිය ස්ථානය. හෝටල් ව්‍යාපෘති සහ සංචාරක කර්මාන්තය සඳහා ඉතා සුදුසුයි.
පර්චසය රු.170,000/=(මිල ගණන් සාකච්ඡා කරගත හැක)
අයිතිකරු – රුක්මන් ඉන්දික ජයසූරිය

This is the best opportunity to your dream land in Hikkaduwa. Ideally best for Eco tourisum, Villas, Hotel projects or Residential.

1km to Hikkaduwa beach.

Land extent 886 perches

1perch is Rs.170000(Negotiable)

1km to bus stand and Railway station. Road frontage is 100meters, parking available. Amenities coconut trees.