Dompe Udamapitigama land in sale

1 of
Previous Next

Ad Details

  • Ad ID: 10852

  • Added: January 7, 2021

  • Regular Price: Rs.110,000/- per perch.

  • Location: Sri Lanka

  • State: Gampaha

  • City: Gampaha

  • Phone: 078-9182740

  • Views: 14

Description

දොම්පේ නගරයට කිලෝමීටර 5ක් නුදුරින් 237 හංවැල්ල-කඩුවෙල බස් මාර්ගයට මුහුණලා පර්චස් 112ක වටිනා ඉඩමක් විකිනීමට ඇත.
පර්චසය 110,000/-
තෙකලා විදුලිය, ළිං ජලය ඇතුළු සියලුම පහසුකම් සමඟ නිරවුල් සින්නක්කර පිරිසිඳු අනුමත ඔප්පුව සහිත වටිනා ඉඩමකි.

ඉතා සමීපයෙන් ප්‍රධාන පාසල්, රාජ්‍ය ආයතන සහ බැංකු ඇතුළු අත්‍යාවශ්‍ය සේවා පහසුවෙන් ලබාගතහැකි පරිසරයක පිහිටා ඇත.
මිල ගණන් සාකච්ඡ කරගත හැක.
මෙම ඉඩම ඉක්මනින් ඔබේම කරගන්න දැන්ම අමතන්න.