Rs.2,00,00,000/- (20 Million)

House for sale in Kegalle

1 of
Previous Next

Ad Details

  • Ad ID: 10858

  • Added: January 7, 2021

  • Sale Price: Rs.2,00,00,000/- (20 Million)

  • Location: Sri Lanka

  • State: Kegalle

  • City: Kegalle

  • Phone: 071-3075756

  • Views: 50

Description

කෑගල්ල නගර සීමාවට ඉතාම ආසන්නයෙන් නිස්කලංක අගනා නිවසක් ඔබේම කරගන්න. කෑගල්ල නගරයට කිලෝමීටර 2 1/2 නුදුරින් නිදහස් පරිසරයක පිහිටා ඇත. ප්‍රසිද්ධ පාසල් ගණනාවක් සහ සියලුම සේවා පහසුකම් ඔබේ අත මානයේම. සියලු පහසුකම් සහිත අංග සම්පුර්ණ නිවසක් ඔබේ කරගන්න හැකි ඉක්මනින් අප අමතන්න. මේ සුවිසල් නිවස ඔබේ කරගන්න..නිවස අසලටම වාහන ලඟාවීමට හා නවතා තැබීමේ පහසුකම් ඇත.

ඉඩම පර්චස් 15කි.
කාමර- 5
නාන කාමර- 3
මුළුතැන්ගෙය
සාලා 3කි
කෑමකාමර-01
F/157/1 – වේරකාව වත්ත, අකිරියගල පාර,පරගම්මන,කැගල්ල
මිල ගණන් සාකච්ඡා කරගත හැක.