Ad Details
-
Ad ID: 11033
-
Added: January 18, 2021
-
Regular Price: ₨00
-
Location: Sri Lanka
-
State: Kurunegala
-
City: Kurunegala
-
Phone: 0714313051
-
Views: 103
Description
වයස : අවුරුදු 28
රැකියාව : ශ්රී ලංකා යුධ හමුදාව
උස : අඩි 5 අඟල් 4
ආගම : බෞද්ධ
තමන්ගේම නිවසක් හිමිය. කඩවසම් තරුණ පෙනුමකින් හා යහපත් ගතිගුණ වලින් යුතු ආගම දහමට ලැදි මෙම මහතාට වැදගත් පවුලක රජයේ රැකියාවක් කරන අවුරුදු 28ට අඩු යහපත් සරල ගතිගුණ වලින් යුතු මනා පෙනුමකින් යුතු තරුණියක් සොයයි. කුල මල භේද නොසැලකේ. කරුණාවන්ත,අවංක බව හා චරිතවත් බව විශේෂයි.