negotiable

Land for sale in Anuradhapura, Paddy fieid sale, House for sale

1 of
Previous Next

Ad Details

  • Ad ID: 11129

  • Added: February 11, 2021

  • Sale Price: negotiable

  • Regular Price: Negotiable

  • Location: Sri Lanka

  • State: Anuradhapura

  • City: Anuradhapura

  • Phone: 070 579 22 73 / 072 489 8682

  • Views: 145

Description

D- 5 ගැමුණුපුර වාහල්කඩ , කැබිතිගොල්ලැව, අනුරාධපුර ප්‍රදේශයෙන් සාමාන්‍ය ප්‍රමාණයේ නිවසක් සහ සාරවත් කූඹුරු යායක් සහිත ඉඩමක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත. නිවස කාමරයක් සහ මුළුතැන්ගෙයකින් සමන්විත වේ.
අක්කර බාගයකින් යුතු හතරැස් ගොඩ ඉඩම නිරවුල් ඔප්පු සහිත ලියකියවිලි , විදුලිය , ජලය, යහපත් සමාජ වටපිටාව, පුළුල් මාර්ග සහ සාරවත් පොල් ගස් 15කින් සමන්විත වේ.
මඩ ඉඩම අක්කර 1. 3/4 ( අක්කර 1 තුන්කාලකි). යල මහ කන්න දෙකම හොදින් අස්වනු ලබා ගත හැකි ඉතා සාරවත්, ඇති තරම් ජලය ඇති වගල් ඉඩමකි.
අස්වනු ධාරිතාව 4500 – 5000 Kg.

මිල ගණන් සාකච්චා කර ගත හැක.

අදම අමතන්න 070 – 579 2273 / 072 – 48 986 82